
ᴛᴡɪʟɪɢʜᴛ ᴏꜰ ➳ᴹᴿ᭄𝙽 𝚒 𝚖 𝚊
June 20, 2025 at 01:30 PM
*වචනයක් තිබ්බා අරුමයට අකුරු එක එක ගලපන්න*
*_අය්යා_ කියනා එයයි වචනය පපුවටම වැදුනා* *රිදෙන්න*
*ලොවේ ඇති නෙක පදත්* *අතුරෙන් සොදුරු පදයක්* *නොවේද*
*අය්යා යැයි පවසන්න ඔබ* *හට එකම ලෙ බිදු තිබිය* *යුතුද*
*දැනුත් සිහි වී ඔබ වදන්* *රිදෙනවා මෙ පපුව තදට*
*ඇයිද යැයි නොම දන්න* *තරමට හැඩෙනවා හරි* *හරියට*
*දුකත් සතුටත් තනිව විදිමින් සිටින්නෙ ඔබ* *කෙලෙසද*
*ඉතින් නුබ හට මටත් ඒ දෙය කියා දෙන්නට හැකියිද*
> ✍️ vimansa

❤️
🤍
6