
2026 Chemistry - අනුෂ්ක ඉඳුනිල්
May 30, 2025 at 06:50 AM
🔴අපගේ සියලුම Online පන්ති වලට අදාළව මැයි මාසය සදහා පන්ති ගාස්තු ගෙවමින් මැයි මස සියලු Recordings ලබාගැනීමේ විශේෂ අවස්ථාවක් අද සිට හෙට(මැයි 31) දහවල් 12.00 දක්වා ලබාදී ඇත.
🔴ඒ අනුව හෙට(මැයි 31) දහවල් 12.00ට පෙර මුදල් ගෙවා එම තොරතුරු ඉතා ඉක්මනින් 0767588784 වෙත WhatsApp කරන්න.(Recordings නැරඹීමේ අවස්ථාව ජුනි 10 දක්වා පවතී.)