
Past Papers WiKi ✨🌟🎉 Official Educational Channel
June 21, 2025 at 05:52 AM
⚠️දැන් හැමෝම හැම තැනකිම්ම වගේ දකින්න ඇතිනෙ Google ( gmail ), Apple, Facebook, GitHub, Telegram වගේ දේවල් වල Account details ( Username & passwords ) expose වෙලා තිය්න එක. මේකෙදි කරන්න ඕනි දේවල් ටික කියන්නම් මට ඔලුවට එන විදිහට,
මේකට ඔයාගෙ gmail එක දාල බලන්න ඔයාගෙ mail එක expose වෙලානම් ඔයාට බලාගන්න පුලුවන් : https:// haveibeenpwned .com/
මොනවත් වෙලා නැතිනම් හොදයි හරි ඒත් ඉක්මනට මෙන්න මේව කරන්න,
👉 පාස්වර්ඩ් එක මාරු කරන්න ඔයාගෙ මේ කතා කරන Accounts වල. Specially gmail එක ඔක්කොටම කලින් කරන්න. හැම එකටම Authenticate කරල තියෙන්න්නෙ ඒකනෙ.
Gmail එක log වෙලා තියෙන අනවශ්‍ය sessions and applications වලින් remove කරන්න.
👉 Two Factor Authentication/Multi Factor Authenticate enable කරගන්න කරල නැතිනම්. කරන්න දන්නෙ නැතිනම් "How to enable 2FA" කියල youtube එකේ බලන්න ඇති තරමට videos තියෙනව.
👉 කලින් පාවිච්චි කරල තියෙන පාස්වර්ඩ් එකම දාන්න එපා.
👉 Facebook වගේ දේවල login sessions check කරන්න අනවශ්‍ය ඒව දැක්කොත් ඔක්කොම අයින් කරන්න.
👉 Cracked Softwares පාවිච්චි කරන්න එපෝ 🤪🤪🤪
මේ හැමදෙයක්ම කරන හැටි youtube එකේ තියෙනව. ඕනි තරම් videos. මම එහෙම කීව්වෙ මම කලින් දැම්ම පොස්ට් එකට මම දැක්ක මේ සරල දේවල් කරගන්නෙ කොහොමද කියල හරියට දන්නෙ නැති අය පවා ඉන්නව කියල ඒකයි..
- නුවන් -
