
Past Papers WiKi ✨🌟🎉 Official Educational Channel
June 21, 2025 at 06:03 AM
කපටි, දරුණු පුද්ගලයන්ගේ භයානක ම අවිය ගැන දන්නවා ද ..
අධික ආදරණීය බව ...
දරාගන්නට බැරි තරම් මිතුරුකමක් මවා පෑම...
පුදුම විදිහට සැලකිලිමත් වෙනවා කියලා පෙන්වීම..
තමන් තරම් තවත් හොඳ කෙනෙක් නෑ කියා එක දිගට ඔප්පු කිරීමට උත්සාහ කිරීම ...
උතුරනා මානුෂීයත්වය...
දන්නවද ... සැබෑම ආදරණීය මිනිස්සුන්ගේ ඒ ආදරණීයත්වය නොසෙල්වේ.. ඒත් මෙවැනි පුද්ගලයන්ගේ ඒ ආදරණීය සොභාවය බොහෝ තාවකාලිකයි ! තමන්ගේ වැඩේ කරගන්නා තුරු , තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්නා තුරු , තමන්ගේ තැන තහවුරු කර ගන්නා තුරු , තමන්ට වාසියක් ලැබෙන අතුරු එයාලා ඒ චරිත මේන්ටේන් කරනවා !!!
එකපාර රැවටෙන්න එපා ! එකපාර නිගමනවලට එන්නත් එපා ! කාලය අරන් මිනිස්සුන්ව හඳුනාගන්න මුලින්ම !
-Gumiho's Diary-

❤️
👍
🙏
26