Explore Lanka 📚🇱🇰
Explore Lanka 📚🇱🇰
June 18, 2025 at 01:37 PM
ඔයාට සම්බන්ධයක් තියනවා කියලා දැන ගනිද්දි කට්ටිය කියයි, "ඉගෙනීම කඩා කප්පල් කරගන්න යන්නෙ ඔය" " හොදට තිබ්බ ජීවිතේ අනාගන්න යන්නෙ ඔය" " දෙන්නාගෙන් එක්කෙනෙක්ට අනිවා කෙළ වෙනවා " ඒ අය ඔන්න ඔය වගේ දේවල් කියන්නෙ හැම තිස්සෙම සමාජය දිහා එයාලගෙ කෝණෙන් බලද්දි. මොකද වර්තමානෙ ඒ වගේ දේවල් වෙන ප්‍රතිශතේ වැඩි නිසා. ඒත් අපිට පුළුවන් අපේ ජීවිතේ හැම දෙයක්ම balance කරගන්න. ඉගෙන ගන්න දෙන්නෙක් නම් දෙන්නටම පාඩම් කරන්න පුළුවන් වෙලාවක් වෙන් කරගෙන එකට පාඩම් කරන්න පුළුවන්.දෙන්නාගෙම free time එකක් වෙන් කරගෙන කතා කරන්න පුළුවන්. School වැඩ දන්නෙ නැති දේවල් තියෙනවනම් එයාගෙන් අහගෙන ඒ දේවල් හදා ගන්න පුළුවන්.දෙන්නට දෙන්නා එකිනෙකාගෙ වැඩ වලට උදව් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ඔයාලට ආදරෙයි , ඉගෙනීමයි balance කරගන්න පුළුවන්. අන්න ඒ වගේ balance එකක් තියාගෙන වැඩ කරන්න පුළුවන් නම් ඔයාලට පුළුවන් ඉගෙනීම අතිනුත් ඉස්සරහට යන්න.🖤 ඒ වගේම තමා ඒ වගේ කෙනෙක් ඔයාට ඉන්නවනම් ඒ කෙනා තමා ඔයාට හරියනම කෙනා❤‍🩹 ( හැබැයි කෙල්ලනේ ඉගෙන වැඩක් නෑ කිය කිය motivation දෙන සුදු තාත්තිලව කර ගහගන්න එපා. අන්තිමට බලද්දි උන් ජීවිතේට දෙයක් කරගෙනත් නෑ අපිට ජීවිතේට දෙයක් කරගන්න දීලත් නෑ😂) "ඒ නිසා හොදට හිතල ජීවිතේ තීරණ ගන්න😊🖤 ජීවිතේ කඩා වැටෙන්න හේතුව 'ආදරය' නෙවෙයි එකිනෙකා හිතන පතන විදිය , ඒ අය ජිවීතේ කරන කියන දේවල් කියලා ලෝකෙට පෙන්නන්න..❤‍🩹" ✍️Hashi Hadawathin Hadawatha Owner
❤️ 👎 💯 🙂 👍 😂 😒 😓 🧠 161

Comments