
Explore Lanka 📚🇱🇰
June 21, 2025 at 01:55 PM
*ටෙස්ට් ශතක 16 ක්..*
*ටෙස්ට් අර්ධ ශතක 45 ක්..*
*ටෙස්ට් කඩුලු 33 ක්..*
*ශ්‍රී ලංකා ක්‍රිකට් ලෙජන් පරපුරේ අවසන් පුරුක..🥹*
*ආසියාවේ කළු අශ්වයා..🇱🇰*
*ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග රැසක් ජයග්‍රහකය කර දුන් ලෙජන් පරපුරේ අවසන් පුරුක වන හිටපු නායක ඇන්ජිලෝ මැතිව්ස් තම වසර 16 ක ටෙස්ට් ක්‍රිකට් දිවිය අද ගාල්ලේදී අවසන් කරන ලදි.😓*
*ඇන්ජී..ඔයා සෙල්ලම් කරපු ඉනිම් ලංකිකයන්ට කිසි දිනක අමතක වෙන්නෑ.*
*ධජයේ සිංහයාගේ පෞරුෂය වෙනුවෙන් පෙනී සිටි ඔබට ස්තූතියි.🤍🫡*
`2009 - 2025`
#cricket #sport #news
_✍️dila boy_
_@explore lanka 🇱🇰_

❤️
❤
🫡
🤍
🥺
👍
👑
💎
💗
😢
84