NPP SUPPORT
                                
                            
                            
                    
                                
                                
                                June 16, 2025 at 06:20 AM
                               
                            
                        
                            🎙 මේ ජයග්‍රහණය හුදෙක් ජාතික ජනබලවේගයේ ජයග්‍රහණයක් පමණක් නොව, කොළඹ නගරයේ සහ ලංකාවේ සැම දෙනෙක්ගෙම ජයග්‍රහණය බව අප විශ්වාස කරන්නෙමු. 
අප සමඟ අත්වැල් බැඳගත්, අපව විශ්වාසය කළ අපට නොයෙක් උදව් උපකාර කළ සැම දෙනාටම මගේ ආදරය සහ ගෞරවය. 
අපි වැඩ පටන් ගමු සහ කොළඹ වෙසෙන සැම දෙනෙක්ගෙ ජිවිත ලස්සන කරමු.. 
ජය !
ව්‍රායි කැලී බල්තසාර්
                        
                    
                    
                    
                        
                        
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            👍
                                        
                                    
                                        
                                            ❤
                                        
                                    
                                        
                                            🇱🇰
                                        
                                    
                                        
                                            🧭
                                        
                                    
                                        
                                            🙏
                                        
                                    
                                        
                                            🚩
                                        
                                    
                                        
                                            ✊
                                        
                                    
                                        
                                            🔥
                                        
                                    
                                        
                                            😂
                                        
                                    
                                    
                                        170