NPP SUPPORT
                                
                            
                            
                    
                                
                                
                                June 16, 2025 at 12:21 PM
                               
                            
                        
                            *ඔන්න ජනතාවට හොරු විසින්ම ඔප්පු කරා - හොරු එකතු වෙන්නේ හොරුන්ටම බව💯*
 _ව්‍රායි දින්නට වඩා සතුටුයි - හොරු ඔක්කොම එකට එකතු කරල පරද්දපු එකට🔥_
පොහොට්ටුවෙන් ගැලවුන කණ්ඩායම් වෙච්ච මේ සර්වජන බලය කියන සෙට් එක දිගටක මාර කතා ටිකක් කියුවා ව්‍යවසායකයන් හදන වාමාංශික කතා දූෂණ විරෝධී කතා ජාතිකත්වය ගැන මාර ටෝක් ටිකක් දුන්නා මිනිස්සු සැලකිය යුතු ප්‍රමාණයක් මේවට අහු උනා අලුත් පක්ශයක් වගේ පෙන්නපු  නිසා අපි කියපු දේවල් පවා ඇහුනේ නෑ කට්ටියට
මෙච්චර දවස් මෙයාල අපි ඕවට නෑ බල පොරවලට නෑ අපි වෙනස් අපි ස්වාදීනයි අපි අලුත් වගේ හිටියේ 
පොහොට්ටුව සජබෙ සහ  unp සෙට් එක එකට එකතු වෙලා බලය ගන්න කතිකාවත අරන් යන කොට ඒවට අපි නෑ කියල හිටපු අයට අන්තිමට ප්‍රසිද්ධියේම අපිත් ඔයාලට තමයි සහය කියල ප්‍රසිද්ධියේම පිලිගන්න උනා.
මේක ඔක්කෝටම වඩා ලොකු ජයග්‍රහණයක් සජිත් වගේ කෙනෙක්ට දිලිත් සපෝට් කරා කියන්නේ දෙකම එකයි කියල අපි කියපු එක හරියටම හරි ගියා
මෙයාල දිගටම බලන් හිටියේ ව්‍රායි සර්වජනෙන් සහයෝගය ඉල්ලයි කියල ඒකයි අන්තිම වෙනකම් සද්ද නැතුව හිටියේ
හැබැයි ඔය පුරපති කම නැති උනත් දිලිත්ල වගේ අයගෙන් සහයෝගය ඕන නෑ කියන තද ස්ථාවරයේ ව්‍රායි හිටියා.
කාන්තාවක් වෙලා එහෙම   කොන්දක් තිබ්බ එක සෑහෙන්න වටිනව.
කොහොම හරි අන්තිමට ලංකා ඉතිහාසේ පලවෙනි වතාවට ඔක්කෝම එකයි කියන එක ප්‍රසිද්ධියේම ඔප්පු උනා ඇත්තටම ඒක ජාතික ජන බලවේගය විදියටත් ජනතා විමුක්‍ති පෙරමුණ විදියටත් අපි ලබපු ඉතිහාස ගත ජයක්
ජය 🧭🚩 
https://whatsapp.com/channel/0029VaZsUbY2975FmWFTKa11
#nppsupport
                        
                    
                    
                    
                        
                        
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            👍
                                        
                                    
                                        
                                            😂
                                        
                                    
                                        
                                            🙏
                                        
                                    
                                        
                                            🚩
                                        
                                    
                                        
                                            ❤
                                        
                                    
                                        
                                            ✊
                                        
                                    
                                        
                                            💓
                                        
                                    
                                        
                                            💪
                                        
                                    
                                        
                                            💯
                                        
                                    
                                    
                                        99