NPP SUPPORT
                                
                            
                            
                    
                                
                                
                                June 21, 2025 at 07:29 AM
                               
                            
                        
                            "ඉස්පිරිතාලෙට යනව නම් ලක්ෂයක් ඒ ලක්ෂයම ආපහු යහතින් එන්නෙ නෑ..,
ඒ නිසාම තමයි අවාසනාවකට මල් ශාලාවක් දාල තියෙන්නෙ ඉස්පිරිතාල ඉස්සරහා..."
"ප්‍රමිතියෙන් තොර බාල බෙහෙත් ගෙන්නුවා, පිළිකා රෝගීන්ට එන්නත් වෙනුවට වතුර විද්දා, දහස් ගණනකගේ ජිවිත අහිමි වුණා, ඇස් අන්ද වුණා, එක්තැන් වුණා..."
මෙවැනි තත්ත්වයකදිත් එදා පාර්ලිමේන්තුවේ කෙහෙලියට විරුද්ධව ගෙනාපු විශ්වාසභංගයේදී, ඔහුව සාධාරණීකරණය කරපු සෙට් එකකුත් හිටියා.. 
නමුත් රටේ වාසනාවකට අද වනවිට බුද්ධිමත් ජනතාවගේ නිවැරදි චන්ද භාවිතයෙන් ඔවුන්ගේන් වැඩි පිරිසක් ප්‍රතික්ෂේප කර තිබිම සතුටට පත්විය යුතු කාරණාවක්...🙏
ඔවුන්ගේ බලය හැමදාමත් තියෙයි කියන විශ්වාසයෙන් උන්මාද වෙලා, රටේ මිනිසුන්ව බල්ලන් ගානට දාල සම්ච්චලේට ලක් කරපු හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ලලාට අද රටේ නීතියෙන් දඩුවම් පනවමින් තියෙනවා.. 
තව ඉදිරියටත් දඩුවම් ලැබෙන්නට නියමිතව තියෙනවා.. 
ජය 🧭 
https://whatsapp.com/channel/0029VaZsUbY2975FmWFTKa11
#nppsupport
                        
                    
                    
                    
                        
                        
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            👍
                                        
                                    
                                        
                                            ✊
                                        
                                    
                                        
                                            ❤
                                        
                                    
                                    
                                        16