
ACBU Online
June 15, 2025 at 02:30 AM
සමස්ත ලංකා වයස අවුරුදු 18න් පහළ බේස් බෝල් තරඟාවලිය මෙවර වැලිඔය සම්පත්නුවර ජාතික පාසලේ දී මැයි මස 30වනදා සිට ජුනි මස 3 දක්වා පැවත්වුණු අතර එම තරඟාවලියෙහි දක්ශතම පන්දු යවන්නා හා තරගාවලියේ වටිනා ම ක්‍රීඩකයා ලෙස W. G. තරුල් මෙසඳු සුවිශේෂිතා කුසලාන ද දිනාගනිමින් තරගාවලියෙහි සමස්ත අනුශූරතාව දිනා ගැනීමට ආනන්ද විද්‍යාලයීය බේස් බෝල් කණ්ඩායම සමත් විය.
ජයග්‍රාහි ආනන්දීයන්ට ප්‍රවෘත්ති විකාශන එකකයේ අපි උණුසුම් සුබ පැතුම් මෙයින් එක් කර සිටිමු
The All-Island Under-18 Baseball Championship was held from the 30th of May to the 3rd of July at the Sampathnuwara National School in Welioya. The Ananda College Baseball Team emerged as overall runners-up, with W.G. Tharul Mesandu winning special awards for both the Best Pitcher and the Most Valuable Player of the tournament.
We extend our heartfelt congratulations to the victorious Anandians and may the blessings of Mother Ananda be with them.
#acbu
#acbuonline
#anandacollege

❤️
👍
15