ACBU Online
ACBU Online
June 17, 2025 at 03:26 PM
කොළඹ රාජකීය විද්‍යාලයීය ආදර්ශ එක්සත් ජාතීන්ගේ සංගමය විසින් සංවිධාන කරන ලද 2025 ආදර්ශ එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී අප විද්‍යාලයීය ආදර්ශ එක්සත් ජාතීන්ගේ සංගමයේ සාමජිකයින් වන අර්ථ රත්නායක සහ තුතික වීනක පිළිවෙලින් ජාත්‍යන්තර පාපන්දු සංවිධානයෙහි සහ එක්සත් ජාතීන්ගේ පළමු මහා මණ්ඩලයෙහි හොඳම නියෝජිතයින් ලෙස තේරී පත් විය. එසේම නිලේශ් රණවක ලෝක සෞඛ්‍ය රැස්වීමෙහි හොඳම කාර්‍ය්ය පත්‍රය සඳහා වූ සම්මානය ද දිනා ගැනීමට සමත් විය. ජයග්‍රාහී ආනන්දීයන් හට විද්‍යාලයීය ප්‍රවෘත්ති විකාශන ඒකකයේ උණුසුම් සුභ පැතුම් මෙයින් එක් කර සිටිමු. Delegates from the Ananda College Model United Nations Association participated at the recently concluded Royal College Model United Nations Conference 2025, and managed to secure multiple victories. Artha Ratnayake was named the Best Delegate of the Fédération Internationale de Football Association, while Thuthika Veenaka was named the Best Delegate of the United Nations 1st General Assembly. Additionally, Nilesh Ranawake achieved the award for the Best Working Paper in the World Health Assembly. The Broadcasting Unit of Ananda College extends our heartfelt wishes to the victorious Anandians, and may the blessings of Mother Ananda be with them. #acbu #acbuonline #anandacollege
Image from ACBU Online: කොළඹ රාජකීය විද්‍යාලයීය ආදර්ශ එක්සත් ජාතීන්ගේ සංගමය විසින් සංවිධාන කරන...
❤️ 🙏 15

Comments