ACBU Online
ACBU Online
June 18, 2025 at 11:45 AM
29වන ආසියානු යොවුන් මේසපන්දු ශූරතාවලිය සඳහා මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට අප විද්‍යාලයීය මේසපන්දු ක්‍රීඩක දනුක් ලමාසූරිය සහ අගස්ත්‍ය ආනන්දිත සමත් වී ඇත. මෙවර ආසියානු යොවුන් මේසපන්දු ශූරතාවලිය එළැඹෙන ජූනි මස 26 වනදා සිට ජූලි මස 02 වනදා තෙක් උස්බෙකිස්තානයේ ටශ්කෙන්ට් හිදී පැවැත්වීමට නියමිතය. එහිදී උපරිම දස්කම් දක්වමින් ශ්‍රී ලංකා නාමය මෙන්ම අනද නාමයත් දසත පතුරවන්නට හැකිවේවායි විද්‍යාලයීය ප්‍රවෘත්ති විකාශන ඒකකය මෙයින් ප්‍රාර්ථනා කර සිටිමු. Danuk Lamasuriya and Agasthya Ananditha of Ananda College have been selected for the Table Tennis Team representing Sri Lanka at the 29th Asian Youth Table Tennis Championships, taking place from the 26th of June to the 2nd of July in Tashkent, Uzbekistan. The Broadcasting Unit of Ananda College extends its warmest wishes to them for a successful tournament. May the blessings of Mother Ananda be with them. #acbu #acbuonline #anandacollege
Image from ACBU Online: 29වන ආසියානු යොවුන් මේසපන්දු ශූරතාවලිය සඳහා මෙවර ශ්‍රී ලංකාව නියෝජනය ක...
❤️ 👍 10

Comments