DREAMBOOKS🌼✨️
DREAMBOOKS🌼✨️
June 17, 2025 at 03:14 PM
ලන්තෑරුම් එළි නැතේ නුඹ ඉන්නවානම් රෑ පැලේ තනි පැදුර නුඹ රකිනවානම් සදට ලිව් පෙම් කවිය නුඹ අසනවානම් නා මලුත් හඩනවා නුඹ නොඑනවානම් ❤️ගැට බෙරේ තානමට පා තියනවානම් සපු මලේ මැද රේණු නුඹ සිඹිනවානම් මට නොකී පෙම් කවිය සද දන්නවානම් ගිරි දේවි වී ඉදින් මම නොඑනවානම් පැළ හේනෙ නවදැල්ල මා මවනවානම් කණාමැදිරි එළි නුඹට මග කියනවානම් පුර පෝය දා රෑට තරු නිවෙනවානම් දරු පැටව් නිදියාවි නුඹ වඩිනවානම් ❤️කිරි පැහෙන ළා ගොයම ගී කියනවානම් නුඹ තාම සොකරියට කවි ලියනවානම් *මා* *දුන්නු* *කඩුපුලට* *පෙම්* *කරනවානම්* *නළවපන්* *දරු* *පැටව්* *මම* *නොඑනවානම්* සිහින💜️
Image from DREAMBOOKS🌼✨️: ලන්තෑරුම් එළි නැතේ නුඹ ඉන්නවානම් රෑ පැලේ තනි පැදුර නුඹ රකිනවානම් සදට ල...
❤️ 🤍 💜 💚 🤎 🩷 33

Comments