
DREAMBOOKS🌼✨️
June 17, 2025 at 03:53 PM
ඉරෙන ගාණට මැහුම් දැම්මට
කඩමාලු හිත හදන්න
නුඹත් නෑ අද මමත් නෑ මට
තෙමෙන කඩදහි පිහින්න
රිදෙන වරු වල එදා දුන් කවි
දුර ම තරුවට කියන්න
කඳුළු පැන් දෝතක් අරන් නුඹ
දැවෙන පපුවට ඉහින්න
YARI✍️

❤️
❤🩹
🤍
💚
🩷
🫶
41