
DREAMBOOKS🌼✨️
June 18, 2025 at 04:06 AM
වෙහෙසකර හැඳෑවක අහස දෙස බැලුවෙමි
එය පැහැබර'වැතැයි සිතාගෙන
සියලු පැහැ වසාගෙන හසත් අඳුරුව හුණි
එයත් මා හද වැනි ය.
හස කිමද අඳුරු වී ?
සඳ නුඹට මගහැරී ද?
මහ කළුව මොහොතකින්
උණු කඳුළු බිඳු වේ ද?
_නාඳුනන කවිකාරි__🤍
❤️
❤🩹
❤
🖤
13