DREAMBOOKS🌼✨️
DREAMBOOKS🌼✨️
June 18, 2025 at 04:06 AM
_ටිකක් වෙනස් එකක්._ *ඉමෝජියක් ලියයි.* ගොඩක් අය දැකල නැති දැකපු අය දන්නෙ නැති මිතුරන්ද ගොඩක් නැති මමයි ඒ ඉමෝජිය... වචනයක අන්තිමට යොදපු සමහර අයද වෙන කෙනෙක් මගෙ තැනට දැම්මාම දුක නැද්ද? නෙක් හැඩති අය අතර ලස්සනම ඉමෝජිය ඔබ ගාව මම නැද්ද හැබෑවට මම කවුද? ✍️MNR
Image from DREAMBOOKS🌼✨️: _ටිකක් වෙනස් එකක්._ *ඉමෝජියක් ලියයි.*  ගොඩක් අය දැකල නැති දැකපු අය දන්...
❤️ ❤‍🩹 🙂 🤍 14

Comments