
DREAMBOOKS🌼✨️
June 18, 2025 at 04:06 AM
ඔයාලට නෙල්ලි ගෙඩියක පලවෙනි රහ ගැන කියන්න කීවොත් ඔයාල මොකද්ද කියන්නේ...? 🫵🏻🌚
(_ගොඩක් අය කියාවී.., ඒක මාර ඇඹුල් නේ.. දත් ටිකත් හිරිවැටුනා කියලා.._ 🤭)
ඔව් ඔව් අනේ කන්න ගත්තු ගමන් එහෙම තමයි... 😽👍🏻
ටික ටික දත් අස්සෙන් කෙල පෙර පෙර කනකොට එනව නේද හැබැයි කියාගන්න බැරි රහක්..🤫🤭
(_මේකනම් දිව්‍යලෝක රහයි_)
ඒ රහ ගැන නොදැනම අපි එහෙම කියනවා..
_කතාවක් කියන්නද මං ඔයාලට_
ජීවිතේ හරි ලස්සන නෙල්ලි ගෙඩියක් වගේ..🫒✨ මොකද..? හැම ආරම්භයක්ම රස වෙන්නෙ නෑ අනේ.. අකමැත්තෙන් උනත් හප හප ඉන්න වෙනවා..ටික කාලයක් යද්දි ඒකට හුරුවෙනවත් එක්කම.., ආස නොකරපු රසේ ටිකෙන් ටික ඈත් වෙනව නොදැනීම.. ආරම්භෙදි ඇඹුල් කියල සමහරු විසිකරන්නෙ තමන්ගෙ ජීවන බෙහෙත වෙන්නත් පුලුවන් හොදේ.. ඒ හින්දා පැණි රහක් එනකම්ම හපමු ඔන්න ඔහේ.. 🤭🤫✨
ලෝකෙට එනකොට ගෙනාව සුදු පාට A4 එකේ ඔයාගෙ ජයග්‍රහන ලියමු..
_*අතැඹුල සෙ දැනගතී*_
[ලොව්තුරා බුදුරජාණන් වහන්සෙත් දේශනා කලේ උන්වහන්සේ දන්නා දේ *අත්ල මත ඇති නෙල්ලි ගෙඩියක තරම් බවය*]
𝘯𝘦𝘵𝘩𝘶

❤️
❤
🤍
19