
DREAMBOOKS🌼✨️
June 18, 2025 at 04:06 AM
*අමාවකට පෙම් බැදි තරුණිය...*
එක හදක් මගේ ලෝකෙ පහන් වැට නොවුනාට...
දස දහස් තරු පොකුරු එලිය විය මගෙ ලොවට...
වවුලො බකමුනෝ විත් මගෙ තනිය මැකුවාට...
මම කැමති පාළුවෙන් ගිලීගිය අමවකට...
✍️Peanut...🥜

❤️
❤
🖤
🤍
🩷
17