
DREAMBOOKS🌼✨️
June 20, 2025 at 06:47 AM
ආදරණීය ප්‍රේමය ,
නුඹ හැරගිය බව සිහිනයකි නමුදු එය යථාර්ථයද වන බව නොරහසකි....කෙදිනක හෝ යලි අප එක මාවතක පියමන් කලහොත් මතකය අවදි කරන්නට අමතක නොකරන්න...
ස්තූති , මෙයට ආදරණීය හදවතක්.
#isuru Dhananjaya ❤🩹🌻
❤️
❤🩹
🤍
🖤
😖
🤎
29