DREAMBOOKS🌼✨️
DREAMBOOKS🌼✨️
June 20, 2025 at 08:26 AM
මොලය විසින් හදවතට කෙටි පණිවුඩයක්..., [🧠→🫀] ඇත්තටම ඔයා හරි මෝඩයි... ඔයා ගැන කිසිම ගානක් නැති කෙනෙක්ට ආදරේ කරන ,🥀 ඔයාගේ ආදරේ අංශු මාත්‍රයක් තරම් වත් වටින්නේ නැති කෙනෙක්ට ආදරේ කරන ,💔 ඔයාට ඕනෙම වෙලාවට ඔයාව මගාරින කෙනෙක්ට ආදරේ කරන,🍂 නැති වැරදිත් හදලා ඔයාව හෑල්ලුවට ලක් කරන කෙනෙක්ට ආදරේ කරන,👤 එක හිතක් නැති කෙනෙක්ට ආදරේ කරන..❣️ ඔයා....! ඇත්තටම මෝඩයි > ඔයාට ගැලපෙන්නේ නැති දේවල් කවදාවත් ගලප ගන්න යන්න එපා. මොකද එතකොට ඔයාට ඔයාගේ ප්‍රේමණීයත්වයත් නැති වෙනවා.. > Nethu ...♥️ ~*<<>>*~
❤️ 🤎 🥺 ❤‍🩹 🖤 😔 😖 😢 🤍 🤕 29

Comments