DREAMBOOKS🌼✨️
DREAMBOOKS🌼✨️
June 20, 2025 at 08:27 AM
අපේ ජීවිතයට කොච්චර කරදර ආවත්...💔 ඒ හැම වේදනාවක්ම දරාගෙන හිටියත්...❤‍🩹 ඒවා ඇස්වලට නම් හංගන්න බෑ...👀 මොකද..., ඒ පුංචි වේදනාව උනත්...😫 දෙනෙත් අගින් වැටෙන උණුම උණු කදුලු බිංදු එක්ක ගලා යනවා...💦 ඒ හැමදෙයක්ම... හදවත හරි ලස්සනට දරාගෙන ඉන්නවා...🫀✨ ඒත්... ඉවසලා ඉවසලා දරාගෙන ඉන්න හිත් ඇතුලේ ...💓 උණුම උණු කදුලු බිංදුවක් කියන්නේ...🍃🫧 පුංචිම පුංචි අංශු මාත්‍රයක් විතරයි...⚡🥺 මොකද..., එයාලා දන්නවා...🥹 මේ කටුක ඉඩෝරයේ ලස්සනම ලස්සන මල් වැසි...🥀 එයාලගේ ජීවිතයටත් දවසක වහිනවා කියලා...💗👀 ♡Satory♡
Image from DREAMBOOKS🌼✨️: අපේ ජීවිතයට කොච්චර කරදර ආවත්...💔 ඒ හැම වේදනාවක්ම දරාගෙන හිටියත්...❤‍�...
❤️ 🤎 🤍 19

Comments