
DREAMBOOKS🌼✨️
June 20, 2025 at 11:43 AM
සෙනෙහසට කවි ලියන මහා කවි කාරයෙක්...
බිහි උණේත් පොඩිම පොඩි වචන පද බැඳියකින්...
එහෙම කිව්වට ඒව ලිව්වෙත් තවත් කෙනෙකුගේ හදවතින්...
උණු වෙලා එළියට ගලා එන මහ රුදිර ධාතුවෙන්...
ඉතින් කොච්චර කවියො හිටියත් ලියන්නට කවි මහ ගොඩක්...
මිහිතලේ දෙවියන් උනේ වරුන් නොගැයුණු මහ මෙරක්...
රුහිරයත් සුදු කිරි උනානම් ගයයි ගදබුන් මහ හඩින්...
වරුන් නොයැදපු එකම විරුවා නිහඩ පියතුම මයි උතුම්...
❤️
🤍
💜
🩷
22