
DREAMBOOKS🌼✨️
June 20, 2025 at 11:52 AM
සසරක ගැඹුර මනිනා තුරු හදක රිදුම්..!
කෙලෙසද මනිනුයේ ඔබගේ හදෙහි බිදුම්..!
ආදරයැයි කියා ප්‍රථම ව මසිත හැගුම්..!
තාත්තා ඔබය මතු බුදු මගේ පැතුම්..!
#𝑾𝒓𝒊𝒕𝒊𝒏𝒈𝑾𝒊𝒛𝒂𝒓𝒅_𝒔𝒂𝒔_𝒊𝒊𝒊

❤️
🤍
💙
🖤
🤎
🥺
🩷
33