
DREAMBOOKS🌼✨️
June 20, 2025 at 02:26 PM
ඕහ්..
අවුරුදු ගානකට පස්සෙ..
හුරුපුරුදු ඇස් දෙකක්..
ඒ හැගීම කොයිතරම් නැවුම්ද කියනවා නම් එච්චර කාලෙකට පස්සෙත් ඒ ඇස් දැක්කම මගෙ ඇග දිගේ විදුලි සැරයක් දුවලා ගියා...
අනේ ඒත්..
ඒ ඇස් අස්සෙ කිමිදුනාමයි මට තේරුනේ ඒව එදා වගේ නොවන වග..දුකක්ද ශෝකයක්ද..
අදත් එයා හිනාවක් දාලා බේරිලා යන්නයි හැදුවේ..
එහෙම යන්න දෙන පුරුද්දක් මට නෑනෙ..දුවලා ගිහින් අල්ලගත්තා..
+ නවතින්න
-ඇයි ?
+කතාකරන්න ඕනෙ නැද්ද ?
-ඕනෙ ඒත් දැන් නෙවෙයි..
+ දැන් තමයි හොදම වෙලාව..
ඔන්න ඉතින් මේ මනුස්සයා මාත් එක්ක ආවා..
අපි කතා කලා..මං හිතන්නෙ දවස් 1328 කට පස්සෙ මං ඇත්තටම හිනා වුණා..
එදා ඉදන් මගෙ හදවතට රුදිරය පොම්ප කරන ජාලය නැවත වැඩ පටන් ගත්තා..
දැන් මේ ගෙවෙන්නෙ ජීවිතේ ලස්සනම දවස්..
*_Trust me..,_*
*"සමහර දේවල් නැති වෙන්නෙ සදහටම නෙවෙයි ! ඒවා අපිට ඕනම තැනකදි ජීවිතේට ලැබෙනවා "*
❤🩹✨🌻"
#mashi ♡
❤️
🤍
😢
♥️
❤
🌻
👍
🩶
🩷
41