
DREAMBOOKS🌼✨️
June 21, 2025 at 07:49 AM
වැස්ස
ඇත්තටම ඔයා එච්චරටම මායාකාරීද
කවිකාරයින්ව කතාකාරයින්ව මෙච්චරටම වශී කරගන්න තරම්
හිත් රිදුම් සුව කරන මැජික් ඖෂධයක් වෙන්න තරම්
මට තේරෙන්නෙ නෑ ...
ඒත් දන්නවද එක දෙයක්
සීමාව ඉක්මවලා ගියාම ඔයත් එක dark magic එකක්
..........
තවමත් තේරෙන්නැද්ද
අසීමාන්තික ප්‍රේමයත් අවසානයේ වේදනාවක් විතරක්ම දෙන තවත් එක dark magic එකක් කියල
ඉතින්
පුරුදුවෙන්න
කිසිම දෙයක් වෙනුවෙන් අසීමානතික අන්තයක ප්‍රේම නොකරන්න
.......... 💔

❤️
💚
❤
👌
🩷
🫶
22