DREAMBOOKS🌼✨️
                                
                            
                            
                    
                                
                                
                                June 21, 2025 at 07:49 AM
                               
                            
                        
                            *පින ඕනලු ලබන්න කවියෙකුගෙ ආදරේ....                                                             ඔවුන් හරි කැමතියිලු අකුරු කරනට ආදරේ....                                ඔවුන් හරි දක්ෂයිලු අකුරු ගිල්වන්ට හැඟීම් සාගරේ....                                                            ඉතින් ඔබ දන්නෑලු මේ කවි සිතෙහි ඔබට අති ආදරේ....*                                      
                        
  ✍🏻S.N👀🫀
                        
                    
                    
                    
                    
                    
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            ❤🩹
                                        
                                    
                                        
                                            ❤
                                        
                                    
                                        
                                            🤍
                                        
                                    
                                        
                                            🩶
                                        
                                    
                                    
                                        26