
DREAMBOOKS🌼✨️
June 21, 2025 at 07:49 AM
මහ හයියෙන් කෑ ගහලා අඩන්න තරම් දුකයි
බෝතල් ගානක් හිස කරන්න තරම් වේදනයි
සිකරට් ගානක් අලු කරන්න තරම්ම තනියි
ඒ කොහිම වුණත් තාමත් මන් ආදරෙයි...Dinu✍️❤️🩹
❤️
❤🩹
❤
😕
🩷
🫶
21