DREAMBOOKS🌼✨️
                                
                            
                            
                    
                                
                                
                                June 21, 2025 at 07:50 AM
                               
                            
                        
                            හෙට දිනේ ඔබ සඳුට කතාවක් කියන්න
ලඟින් තරුවක් හිඳී ඔබේ දුක අහන්න
අනේ ඒ තනි තරුව මා කියා සිතන්න
ආදරෙයි විරහවයි නොසඟවා කියන්න..~🖤💫
*HV♥️✨*
                        
                    
                    
                    
                        
                        
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            ♥
                                        
                                    
                                        
                                            🤍
                                        
                                    
                                        
                                            🩷
                                        
                                    
                                        
                                            🫶
                                        
                                    
                                    
                                        24