DREAMBOOKS🌼✨️
DREAMBOOKS🌼✨️
June 21, 2025 at 07:50 AM
_දරාගන්න බැරි තරම් වේදනා කඳු_ _ළං වෙලා පපු ගැඹුරටම_ _උහුලගන්න බැරිම තැන්වල_ _හැමදේම අත් හරින්න හිතුවට_ _ඔය ඇස් මතක් වෙන සැරයක් ගානේ_ _කඳුළු කැට ඇවිස්සෙනවා හරි හරියට_ _පපුව මැද ඇවිලෙද්දි ගිනි ගොඩක්_ _දිය පොදක් උනේ ඔයයි මට_ _*කොයිතරම් ඇවිලුනත් හදවත*_ _*මට ඕනේ උනේ,*_ _*ඔය පපුවේ ඉඩක් විතරයි*_ _*මගේ හඳ!*_ 💛🌙"🫀 *Ruu ♡" ☁️*
❤️ ❤‍🩹 😖 🤍 🩷 24

Comments