
DREAMBOOKS🌼✨️
June 21, 2025 at 08:06 AM
"කෝම්පිට්ටු සෙල්ලම් බත් කැකුළු හාලෙ බත් වෙන්න ඕනි නේද?"
"සෙල්ලම් ගෙවල් විශාල මන්දිර වෙන්න ඕනි නේද?"
"මිතුදමින් බැදුණු අත්වැල් ප්‍රේමයේ නාමයෙන් නැවතත් එකට එකිනෙකා කෙරෙහි බැදෙන්න ඕනි නේද?"
*"ඒකට තියෙන එකම විසඳුම මගේ නොවන මගේ ඔයා,මගේම ඔයා වෙන එක නේද🥹❤🩹"*
_නුවර සුළඟ_
✍️මියුලැස් අත්තනායක
❤️
❤🩹
🥺
🤍
🥹
❤
💐
💔
💗
💚
57