
DREAMBOOKS🌼✨️
June 21, 2025 at 10:08 AM
*උණුහුම දැනෙන නුඹෙ ආදර සුසුම් යට*
*තුරුළුව නුඹේ ළය මත හිස තබාගෙන*
*පටලා දෙඅත දෑඟිලි අත හොවාගෙන*
*සිඹිමි දකිමි සුරකිමි නුඹ දරාගෙන*
✍️මියුලැස් අත්තනායක

❤️
🤍
🥺
❤
💗
💜
😖
🩷
🪷
🫶
39