LIFE MOTIVATION 🤍🌻🧿🧚♂️
June 20, 2025 at 01:32 AM
> *රහසක් කියන්නද...?* 🤫
*කෙනෙක් ඉන්නවා... 👤 ඒ කෙනා ලස්සන අනාගතයක අයිතිකාරයෙක්... අයිතිකාරිනියක්...*🥰❤️
*ඒ කෙනාගේ හැම හීනයක්ම සැබෑ වෙනවා... 🙃 එයා මේ වෙලාවේ යන්නේ කටුක පාරක වුණත්, හැමදේම ලස්සනට එයාගේ ජීවිතේ සිද්ධ වෙනවා...* 😌💗
*ඒ කෙනා මේ දැනුත් මේ වචන කියවන ගමන් ඉන්නේ...* 🫣
*`ඔව්... මේ ඔයාගේ කතාව...`* 😎❤🔥🫵🏻
*මොන දේ වුනත් හිත ශක්තිමත් කරගන්න... ✊🏻 හැමදේම ලස්සනට සිද්ධ වෙනවා... 🤍✨ හැමදේම හරි යනවා...* 🤗💓🌈
> සුභ දවසක් වේවා...! ☀️🌻
> *#𝐋𝐢𝐟𝐞 𝐌𝐨𝐭𝐢𝐯𝐚𝐭𝐢𝐨𝐧 ❀✦•*
😊🤍🌻☘️✊🏻🧿
❤️
❤
♥
👍
💗
🥰
😊
🥺
✨
❤🔥
151