LIFE MOTIVATION 🤍🌻🧿🧚‍♂️
June 20, 2025 at 06:28 AM
*එක අරමුණකට යන්න ඔයාට සිය දහස් වතාවක් `"ආරම්භ කිරීම්"` කරන්න සිදු වෙනවා...* 🧏🏻‍♀️🫵🏻 *අද ඔයා හැඟීමෙන් වැඩ පටන් ගත්තත්, සමහරවිට හෙට වෙනකොට ඔයා ආයෙත් පසුබට වෙලා වැඩ නතර කරලා දාන්න ඉඩ තියෙනවා...* 😮‍💨💔 *එතකොට ඔයාට සිද්ධ වෙනවා එතන ඉඳන් ආයෙත් වතාවක් පටන් ගන්න...* 🫡 *ඒ වෙලාවට ඔයාට සමහරවිට කලකිරීමක් දැනෙයි... 😖 ඒත් ඔයා තේරුම් ගන්න ඕන `ජයග්‍රහණය කියන්නෙ ආරම්භයෙ ඉඳන් කෙලින්ම අවසානයට පනින්න පුළුවන් ගමනක් නෙවෙයි` කියන එක...* 📌 *උත්සාහ කරන්න... ආයෙ ආයෙත් උත්සාහ කරන්න... ✊🏻 එක පාරක් කඩන් වැටුණම ආයෙත් පටන් ගන්න බය වෙන්න එපා...* ✋🏻😌❤‍🔥 *`ඔබට පුළුවන්...`* 👊🏻♥️ *`විශ්වාස කරන්න...`* 🤗❤️🫵🏻 > *#𝐋𝐢𝐟𝐞 𝐌𝐨𝐭𝐢𝐯𝐚𝐭𝐢𝐨𝐧 ❀✦•* 😊🤍🌻☘️✊🏻🧿
Image from LIFE MOTIVATION 🤍🌻🧿🧚‍♂️: *එක අරමුණකට යන්න ඔයාට සිය දහස් වතාවක් `"ආරම්භ කිරීම්"` කරන්න සිදු වෙනව...
❤️ 👍 ❤‍🔥 🤍 💗 😌 🤗 131

Comments