LIFE MOTIVATION 🤍🌻🧿🧚‍♂️
June 20, 2025 at 03:33 PM
⭐ *මම අද දවස පුරා කළේ මොනවද ?* ⭐ *මම අද මම වෙනුවෙන් මොනවද කළේ ?* ⭐ *මම අද හැසිරුණු විදිය සාධාරණද ?* ⭐ *මට කී පාරක් තරහ ගියාද ?* ⭐ *මම අද කාගෙ හිතද රිද්දුවෙ ?* ⭐ *මම අද කෑගැහුවේ කාටද ?* ⭐ *මම කළ දෙයක් කවුරුහරි භුක්ති වින්දාද ?* ⭐ *අද මම කාගෙ හරි මූණට හිනාවක් ගෙනාවද ?* ⭐ *මම අද නුසුදුසු විදියට හැසිරුනාද ?* ⭐ *මට අද කාටහරි උදවුවක් කළාද ?* ⭐ *මට අවශ්‍යම දේ මම අද කළාද ?* 👉 *`මේක තමයි මනුස්සයෙක්ට ගන්න පුළුවන් සමීපම, ඇත්තම සෙල්ෆි එක...`* 😌❤‍🔥 *තේරුණේ නෑ නේද...?* 🧏🏻‍♀️🫵🏻 *අපි ගන්න පළවෙනි සෙල්ෆි එක ගොඩක් දුරට සාර්ථක නෑ නේ 🥹 හැබැයි අද ගන්න සෙල්ෆියට වඩා හෙට ගන්න සෙල්ෆිය ලස්සනයි 😌 ඔහොම දිගටම අපි සෙල්ෆි ගහද්දි ගොඩක් ලස්සනට සෙල්ෆියක් ගන්න අපිට පුළුවන්...* 😍🤍 🔴 *ඔයත් හැම රෑකම ඔයාගෙ ඇත්තම සෙල්ෆි එක ගන්න 😌🫵🏻 අද වැරදුන දේ හෙට නිවැරදි කරගෙන, හෙට ගන්න සෙල්ෆි එක අදට වඩා හොඳ එකක් කරගන්න උපරිමයෙන් උත්සාහ කරන්න...* 🤗❤️ *`මොකද මුහුණේ සෙල්ෆියකට වඩා මේ සමීප සෙල්ෆිය ගොඩාක් වැදගත්...`* ❤‍🔥😇✊🏻 > *#𝐋𝐢𝐟𝐞 𝐌𝐨𝐭𝐢𝐯𝐚𝐭𝐢𝐨𝐧 ❀✦•* 😊🤍🌻☘️✊🏻🧿
❤️ ❤‍🔥 👍 💗 💛 😇 😊 🤍 🩵 122

Comments