LIFE MOTIVATION 🤍🌻🧿🧚♂️
June 21, 2025 at 01:33 AM
*මොන දේ වුණත් `ඔයාගේ ඉලක්ක, ඔයාගේ අරමුණු` අමතක කරන්න එපා...*
*කිසිම කෙනෙක් නිසා අඬ අඬා ඉන්න ඔයාට වෙලාවක් නෑ...* ✋🏻
*කිසිම කෙනෙක් නිසා ජීවිතේ අතරමඟ නවත්තන්න ඔයාට බෑ...* ✋🏻
*ඔයාට දුර ගමනක් යන්න තියෙනවා... 🎯 තනියම හරි ඔයා ඒ ගමන යන්නම ඕනේ...* 😌🫵🏻
*එක එක හේතු නිසා ගමන මැදින් නවත්තන්න එපා...* ✋🏻
*ඔයාගේ ඉලක්කය, අරමුණ නිතරම ඔයාගේ සිහියේ තියාගන්න... ඒ වෙනුවෙන් වැඩ කරන්න...* 🤗❤️✊🏻
> සුභ දවසක් වේවා...! ☀️🌻
> *#𝐋𝐢𝐟𝐞 𝐌𝐨𝐭𝐢𝐯𝐚𝐭𝐢𝐨𝐧 ❀✦•*
😊🤍🌻☘️✊🏻🧿

❤️
👍
❤
🤍
💗
♥
🌻
💐
💯
😂
97