LIFE MOTIVATION 🤍🌻🧿🧚‍♂️
June 21, 2025 at 12:01 PM
*`" Let Them Theory "`* *සරලවම මේකේ අදහස තමයි `අනිත් අයට ඕන දෙයක් කරන්න කියලා, ඔයා ඔයාගෙ ජීවිතේ විඳින්න කියන එක...`* 😌 *මිනිස්සු ගොඩක් දුකින් ඉන්නෙ තමන් නිසා නෙමෙයි, වටේ ඉන්න අනිත් අය නිසා...* 🤷🏻‍♀️🤷🏻 *ඔයත් මේ දේවල් නිසා එකපාරක් හරි දුකින් ඉන්න ඇති...* 👇🏻 ❤‍🩹 *අම්මා තාත්තා මට වඩා නංගිට මල්ලිට ආදරේ නිසා...* ❤‍🩹 *යාළුවා මං එක්ක තරහ වුණු නිසා...* ❤‍🩹 *Teacher ස්කෝලෙදි මට වඩා අනිත් ළමයින්ට විශේෂයෙන් සළකන නිසා...* ❤‍🩹 *partner මට සමහර දේවල් නොකියන නිසා...* ❤‍🩹 *යාලුවෝ මාව වැඩිය ගනන් ගන්නේ නැති නිසා...* *මේ වගේ නොයෙකුත් දේවල් නිසා ඔයා හුඟක් දවස් වල දුකින්, කනස්සල්ලෙන් ඉඳලා ඇති...* 😐💔 *ඉතින් ඔයා ඒ ඒ අයට කැමතී විදිහකට හිතන්න, කරන්න ඉඩදෙන්න... ඔයා ඔයාගෙ පාඩුවේ, ඔයාගෙ මනස නිරවුල්ව තියාගෙන ජීවත්වෙන්න...* 🙂‍↔💓 *බැඳීම් එක්ක ජීවත්වෙන මිනිස්සුන්ට මේ දේ කරන්න හරිම අමාරුයී... හැබැයී උත්සාහ කළොත් බැරි නෑ... 😇 අනිවාර්යයෙන්ම පුළුවන්... ❤️* *මතක තියාගන්න...* *`ඔයාගෙ ජීවිතේ සතුටු දොර විවෘත කරන යතුර ඔයා ගාවම විතරක් තියාගන්න...` එතකොට ජීවත් වෙන්න හරිම ලේසියී...* 🥰🤍✨ > වැදගත් වුණා නම් React එකක් දාන්න අමතක කරන්න එපා... ❤️😊 > *#𝐋𝐢𝐟𝐞 𝐌𝐨𝐭𝐢𝐯𝐚𝐭𝐢𝐨𝐧 ❀✦•* 😊🤍🌻☘️✊🏻🧿
❤️ 👍 💯 🤍 💗 😚 119

Comments