LIFE MOTIVATION 🤍🌻🧿🧚‍♂️
June 21, 2025 at 03:32 PM
⭐️ *සාර්ථකත්වයේ පළමු පියවර වැරදීම නෙවෙයි, `වැරැද්ද නිවැරදි කරගැනීමයි...`* 🧏🏻‍♀️ ⭐ *`උඩඟුකමෙන් හිස ඔසවන්න එපා.` රන් පදක්කම්ලාභියාට වුණත් පදක්කම ලැබෙන්නේ හිස පහත් කරන විටයි...* 🥇 ⭐️ *ඕනම කෙනෙක්ට ඔයා ළඟින් වාඩි වෙන්න පුළුවන් වෙන තරමට `මනුස්සකමෙන් උසස් කෙනෙක් වෙන්න.` ඔයා නැගිටිනකොට හැමෝම තමන්ගේ ආසන වලින් නැගිටින තරමට `ක්‍රියාවෙන් උසස් කෙනෙක් වෙන්න...`* 😌 ⭐️ *පුළුවන් දේ කරන්න, `නොදන්න දේ ඉගෙනගන්න...`* 📚 ⭐️ *හුස්ම අවසන් වෙනකොට ජීවිතය අවසන් වෙනවා. විශ්වාස අවසන් වෙනකොට සම්බන්ධතා අවසන් වෙනවා. `හුස්ම තරමටම විශ්වාසයත් රැකගන්න...`* 🫂 > *#𝐋𝐢𝐟𝐞 𝐌𝐨𝐭𝐢𝐯𝐚𝐭𝐢𝐨𝐧 ❀✦•* 😊🤍🌻☘️✊🏻🧿
❤️ 👍 💗 💯 😇 🙏 🤍 🤗 32

Comments