
MovieClub Family🇱🇰
June 15, 2025 at 03:20 AM
අදට අවුරුදු 5ක් ඔහු නැති වෙලා, මේ වන විට හිටියනම් හින්දි සිනමාවේ සුපිරිතම නලුවෙක් වෙලා,
Action, Comedy ඔක්කොම ටොප් ලෙවල් කරපු වැඩ්ඩෙක්🥺🥰
Sushant Singh Rajput ගේ ෆිල්ම් බැලුවෙ නැති අය ඉන්නවමම් අනිවාරෙන්ම බලන්න,
මන් යටින් දාන්නම් මට අනුව Sushant ගේ හොදම ෆිල්ම් ටික අනුපිලිවෙලින්🥰
1. Chhichhore (2019)
2. Dil Bechara (2020)
3. Raabta (2017)
4. Kedarnath (2018)
5. Drive (2019
6. M.S. Dhoni: The Untold Story (2016)
😢
❤️
👍
🙏
32