🅚🅞🅡🅔🅐🅝 🅓🅐🅖🅐🅨🅐❤️🌻🇰🇷💫
🅚🅞🅡🅔🅐🅝 🅓🅐🅖🅐🅨🅐❤️🌻🇰🇷💫
May 31, 2025 at 05:59 AM
🆘️ 기 대문에 vs 기 덕분에 (නිසා) ☑️ 기 대문에 (නිසා,හින්දා) යම් කිසි සිදුවීමකට බලපෑ හේතුවක් 'නිසා' යන්න අදහස් වේ.මෙය ක්‍රියාපද හා නාමපද දෙකටම යොදාගත හැකිය. ❇️약속이 있기 대문에 못 놀아요. ⭕පොරොන්දුවක් තියෙන නිසා සෙල්ලම් කරන්න බෑ ❇️저는 일을 잘하기 대문에 돈 많이 벌어요. ⭕ මම වැඩ හොදින් කරන නිසා සල්ලී ගොඩක් උපයනවා. ❇️어제 피곤했기 대문에 집에서 쉬었어요. ⭕ ඊයේ මහන්සි උන නිසා ගෙදරටවෙලා විවේක ගත්තා. ☑️ 으)ㄴ 덕분에 (නිසා,හින්දා) යම්කිසි සිදුවීමකට බලපෑ හේතුව 'නිසා,ස්තූතිවන්ත වෙන්නට'අදහස් වේ.මෙය ක්‍රියාපද සදහා පමනක යොදාගෙන ක්‍රියාපදයේ ප්‍රතිඵලය ධනාත්මක ස්වරූපයක් ගනී.(අතීත) ❇️에제 엄마 만난 덕분에 마음에 좋어요. ⭕ඊයේ අම්මා මුනගැසුනු නිසා හිතට හොදයි. ❇️시간이 간 덕분에 일자리를 찾았어요 ⭕වෙලාව ගිය එකට ස්තූතිවන්ත වෙන්න රැකියාවක් සොයාගත්තා. ❇️저는 일을 잘한 덕분에 돈 많이 벌았어요 ⭕මම වැඩ හොදින් කරපු නිසා සල්ලි ගොඩක් ඉපයුවා. *තව කෙනෙක්ට ඉගෙනගන්න ශෙයාර් කරන්න 🤍🌿👨🏻‍🎓🤘🏻* 🅚🅞🅡🅔🅐🅝 🅓🅐🅖🅐🅨🅐❤️🌻🇰🇷💫 *අපේ Channel එකත් Follow කරල තියාගන්න.ස්තූතියි🩷🫂🇰🇷✈️*
❤️ 2

Comments