
🅚🅞🅡🅔🅐🅝 🅓🅐🅖🅐🅨🅐❤️🌻🇰🇷💫
May 31, 2025 at 06:04 AM
වැදගත් කොරියන් ග්‍රැමර් නිර්වචන💙🌻🇰🇷💥
✨️달라고 and 주라고 වෙනස✨️
👉 도와 달라고 = උදව්ව මටම ඉල්ලනවනම්🔥💉
* ලිහාන් මහත්තයා මට කදු නගින්න උදව් කරන්න පුලුවන්ද 🇰🇷
👉 돠와 주라고 = උදව්ව වෙන කෙනෙක්ට ඉල්ලද්දි🔥💉
* ලිහාන් මහත්තයො තුවාන්ට කදු නගින්න උදව් කරන්න පුලුවන්ද 🇰🇷
금방 - මේ දැන් (අනාගත කාලෙන් අවසන් වෙනව
* ඉක්මනට කියලත් තේරුමක් තියෙනව. ( ඒක ආවොත් අතීතෙනුත් ඉවර වෙනව)
방금 - මේ දැන්. (අතීතෙන් අවසන් වෙනව
*තව කෙනෙක්ට ඉගෙනගන්න ශෙයාර් කරන්න 🤍🌿👨🏻🎓🤘🏻*
🅚🅞🅡🅔🅐🅝 🅓🅐🅖🅐🅨🅐❤️🌻🇰🇷💫 *අපේ Channel එකත් Follow කරල තියාගන්න.ස්තූතියි🩷🫂🇰🇷✈️*
❤️
😮
2