🅚🅞🅡🅔🅐🅝 🅓🅐🅖🅐🅨🅐❤️🌻🇰🇷💫
                                
                            
                            
                    
                                
                                
                                May 31, 2025 at 06:37 AM
                               
                            
                        
                            ඉල්ගි පේපර් එක
මුලින්ම ටයි එක ලිහන පොටෝ එක
ඊට පස්සෙ බැංකු පොත
ප්‍රස්තාර 05යි
ගෝ , ගෝ සිෆ්තා වියාකරන දෙකෙන් පින්කන් දෙකක්
සොල්නාල් , චූසොක් , විදේශිය ලියාපදිංචිය ගැන චේද ආවා 03
විරුද්ද පදය ආවා කදා තෝරන්න තිබ්බේ ඔදා
තනි පදයට ආවේ රැංකියා ස්තානය මාරු කිරීම තෝරන්න 
තත්ගි පේපර් එක
ලියුමක් ලියනවා
අත සෝදනවා
පෙට්ටිය ගැටගහනවා 
කොන්ඩෙ කපනවා
ආපන ශාලාව
සවල තියෙන්නේ කොහෙද
30-35 පොඩි සාංවාද ඒවා අවුලක් නෑ මට වැරදුනේ ඒකෙන් 03ක් 
ආයේ වෙලාව ආවා 08 , කැලැන්ඩරයක් 2 මාසේ 04
38,39,40 නම්ජා යෝජා දෙබස් ඒවා අවුලක් නෑ
                        
                    
                    
                    
                    
                    
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            👍
                                        
                                    
                                    
                                        2