🅚🅞🅡🅔🅐🅝 🅓🅐🅖🅐🅨🅐❤️🌻🇰🇷💫
🅚🅞🅡🅔🅐🅝 🅓🅐🅖🅐🅨🅐❤️🌻🇰🇷💫
June 5, 2025 at 10:46 AM
අපේ කොල්ලො කෙල්ලන්ගෙ කදුළු කතා වලට ලස්සන අනාගතයක් හදපු තැනක්😍❤️.පඩිපෙලෙන් පල්ලෙහාට සතුටින් ආපු කී දෙනෙක්ගේ ජීවිතය වෙනස් කරලා තියෙයිද❤️🇰🇷🫡 අදින් පස්සෙ CBT එක්සෑම් ඉවරයි.ආයෙ මේ හෝල් එකේ එක්සෑම් එකක් තියන්නෙ නෑ UBT එක්සෑම් හෝල් එක මාලඹේට අරන් යනවා කියලා ආරංචිය තියෙන්නෙ.🥺🇰🇷❤️
Image from 🅚🅞🅡🅔🅐🅝 🅓🅐🅖🅐🅨🅐❤️🌻🇰🇷💫: අපේ කොල්ලො කෙල්ලන්ගෙ කදුළු කතා වලට ලස්සන අනාගතයක් හදපු තැනක්😍❤️.පඩිපෙ...
❤️ 😢 12

Comments