🅚🅞🅡🅔🅐🅝 🅓🅐🅖🅐🅨🅐❤️🌻🇰🇷💫
🅚🅞🅡🅔🅐🅝 🅓🅐🅖🅐🅨🅐❤️🌻🇰🇷💫
June 5, 2025 at 01:06 PM
පොතේ වැදගත් ව්‍යාකරණ❤️🇰🇷☘️✨* 👑️. (이)나 හෝ/ නැත්නම් / වඩාත් 👑️. 지요 = නේද 👑️. 고 = කරලා/ සහ/ අතර ( වාක්‍ය දෙකක් අතර සම්බන්ධ ය ගොඩනැගීම ටද බාවිතා කරයි ) 👑️. 는것 කරන දෙය / වන දෙය 👑️. 는 데 /(으)ㄴ 데 = නේ 👑️. (으) ㄹ까요 කරනවද/ කරන්නද 👑️. (으) 면안되다 = කලාම හරියන්නේ නැ / කරන්න එපා 👑️. (으),니까= නිසා 👑️. ( 으) 시 යම් ක්‍රියාපදයක් මූල අවස්තාවේ දී එය ගෞරව තත්වය ට පත් කිරීමට යොදා ගැනේ 👑. 아야 / 어야 되다 / 하다 = කල යුතුයි 👑️. (으) 면서 කරමින් / කරන ගමන් / කරන අතර 👑️. 기쇱다 / 어렵다 = කිරීම පහසුයි / කිරීම අපහසු යි 👑️. 마다 = පාසා 👑️. 았으면 / 었으면 좋겠다 = කලානම් හොදයි / උනානම් හොදයි 👑️. ( 으) ㄴ후에 කලාට පස්සේ 👑️. 지 마세요 කරන්න එපා 👑️. (으) 면 කලාම කරනවනම් 👑️. ㅂ/ 습니다, ㅂ 습니까 👑️. ( 으 )려고 කරන්න 👑️. (으 ) 면 되다 කලාම හරි 👑️. (으) 로 තුලට, වෙතට,ට, යෙන්, කින් 👑️. (으) 십시오 කරන්න / කරමු 👑️.(으)ㄹ 수 있다/없다 = කරන්න පුළුවන් / කරන්න බැහැ 👑️. (으) 려면 කරන්න ම් *දෙවනි පොතේ වියාකරන ටික* 🇰🇷지만 -නමුත් 🇰🇷보다 - වඩා (ක්‍රියාපදය ක් විදියට ආවොත් බලනවා ) 🇰🇷 (으)ㄴ - කල /කරපු/ උනු (අතීත ) 🇰🇷아 서 / 어서 කරලා/ කරලා නිසා 🇰🇷껬 - අනාගත කාල ප්‍රත්‍ය 🇰🇷는 = කරන / වන (වර්තමාන ) 🇰🇷는 게 어때요 = කරන එක කොහොමද / වන එක කොහොමද 🇰🇷고 나서 = කරලා ඉවර වෙලා / කලාට පස්සේ 🇰🇷잖아요 -= නේ 🇰🇷는/ 은 것 같다 = කරනව වගෙයි වනව වගෙයි 🇰🇷ㄴ / 는것 같다 = කලා වගෙයි උනා වගෙයි 🇰🇷 아 /어 보이다 = කියල පේනවා, වගේ පේනවා 🇰🇷게/ 에게/ 한데 = ව/ ගෙන්/ ට /ලෙසට/ ආකාරය ට/ තත්වය ට 🇰🇷(으) ㅂ시다 = කරමු 🇰🇷는 동안 = කරන කාලය පුරාවට / කරන කාලය තුරාවට / කරන කාලය තුල 🇰🇷는 / (으) ㄴ 편이다 = කරන හැඩයි / වන හැඩයි 🇰🇷 다고 하다 = කියලා කියනවා / කරනවා කියලා කියනවා 🇰🇷자고 하다 = කරමු කියලා කියනවා 🇰🇷(으) 라고 하다 = කරන්න කියලා කියනවා 🇰🇷 냐 고 하다 = කරනවද කියලා අහනවා 🇰🇷 (으) 로 = තුලට /වෙතට / ට/ යෙන් / කින් 🇰🇷 고 = කරලා ( යම් කිසි ක්‍රියාපද දෙකක් සම්බන්ධ කිරීමට ද බාවිතා වේ ) 🇰🇷 고 있다 = කරමින් ඉන්නවා 🇰🇷 는 지 알다 = කරනවද කියලා දන්නවා 🇰🇷는 지 모르다 = කරනවද කියලා දන්නේ නැහැ 🇰🇷( 으)ㄹ 것 같다 = කරාවි වගේ වේවි වගේ ( අනාගත කාල) 🇰🇷 아 /어 놓다 = කරලා තබනවා 🇰🇷 지요 = නේ/ නේද 🇰🇷 거든요 = නේ 🇰🇷아 지다 / 어지다 = වනවා ( ගෞරව/ සාමාන්‍ය / පහත් බේදයක් නැත ) 🇰🇷 는 데요 = කලයුතුයිනේ / කරනවානේ 🇰🇷 기 전에 = කිරීමට පෙර 🇰🇷 도록 하다 = ලෙසට / ආකාරය ට/ තත්වය ට කරනවා 🇰🇷게 되다 = ලෙසට /ආකාරය ට/ තත්වය ට පත්වනවා 🇰🇷는 것이 중요하다 = කරන එක වැදගත් / වන එක වැදගත් 🇰🇷(으) ㄹ 것이다 = කරන එකක් වනවා 🇰🇷(으) ㄴ 적이 있다 = කරල තියනවා 🇰🇷(으) ㄴ 적이 없다 = කරලා නැහැ ❤지 않도록 조심하다 = නොවන ලෙසට ප්‍රවේශ ම් වනවා ❤(으)ㄹ 수 있다 = කරන්න පුලුවන් ❤기 때문에 = නිසා/ වන නිසා (වර්තමාන කාල වාක්‍ය සමග යෙදේ ) ❤(으)ㄴ 덕분에 = නිසා / වූ නිසා (අතීත කාල වාක්‍ය සමග යෙදේ) ❤기로 하다 = කරන්න දාගන්නවා / කරන්න තීරණය කරනවා *NJ with Korea💙🇰🇷👨🏻‍🎓✨*
❤️ 👍 5

Comments