🅚🅞🅡🅔🅐🅝 🅓🅐🅖🅐🅨🅐❤️🌻🇰🇷💫
🅚🅞🅡🅔🅐🅝 🅓🅐🅖🅐🅨🅐❤️🌻🇰🇷💫
June 6, 2025 at 04:41 PM
🌸 *සුභ පැතුම් වාක්‍ය – Korean | Sinhala | Tamil + Pronunciation* | 🇰🇷 *Korean වාක්‍යය* | 🗣️ *සිංහල අර්ථය* | 🗣️ *Sinhala උච්චාරණය* 🇰🇷| 안녕하세요 🇱🇰| හෙලෝ / සුභ දවසක් 🗣️|අන්-යොං-හා-සෙ-යෝ 🇰🇷| 좋은 아침이에요 🇱🇰| සුභ උදෑසනක් 🗣️| චොඋන් අචිමියෙයෝ 🇰🇷| 좋은 밤 되세요 🇱🇰| සුභ රත්‍රියක් 🗣️| චොඋන් බම් ත්වෙසේයෝ 🇰🇷| 잘 자요 🇱🇰| හොඳින් නින්දාවන්න 🗣️| ජල් ජා-යෝ 🇰🇷| 감사합니다 🇱🇰| ස්තුතියි 🗣️| කම්සාහාම්නිඩා 🇰🇷| 축하합니다 🇱🇰| සුභපැතුම්! 🗣️|චුක්හාහම්නිඩා 🇰🇷| 생일 축하해요 🇱🇰| උපන්දිනයක් සුභ වේවා 🗣️| සෙන්ඉල් චුක්හාහැයෝ *NJ with Korea💙🇰🇷👨🏻‍🎓✨*
❤️ 4

Comments