🅚🅞🅡🅔🅐🅝 🅓🅐🅖🅐🅨🅐❤️🌻🇰🇷💫
🅚🅞🅡🅔🅐🅝 🅓🅐🅖🅐🅨🅐❤️🌻🇰🇷💫
June 8, 2025 at 12:57 PM
*Tools Key Points* 🤍🛠️ *🖇️망치-මිටිය* *⭕* 박다-ගහනවා,කිදා බහිනවා,ඇතුල් කරනවා,නිවැරදි කරනවා / 두드리다-ගහනවා *🖇️장도리-අඩු මිටිය* *⭕* 빼다-ගලවනවා / 뽑다-ගලවනවා / 박다-ගහනවා / 두드리다-ගහනවා *🖇️펜치-ඩැහි අඩුව* *⭕* 끊다-කපනවා / 구부리다-නවනවා *🖇️니퍼-කටර් අඩුව* *⭕* 자르다-කපනවා / 절단 하다-මුදුනින් කපා වෙන් කරනවා *🖇️송곳-ඇලිස් කටුව(උල් නියන)* *⭕* 종이나 나무를 뚫다කඩදාසි හෝ ලී සිදුරු කිරීම *🖇️못-ඇන* *⭕* 조립 하다-ඇන එකලස් කිරීම / 망치로 박다මිටියෙන් ගැසීම *🖇️너트-නට් / 볼트-බෝල්ට්* *⭕* 재료-අමුද්‍රවය / 조이고 조립 하다-තද කරලා එකලස් කරනවා *🖇️나사못-ඉස්කුරුප්පු ඇනය* *⭕* 재료-අමුද්‍රවය / 박고 조립하다-කරකලා එකලස් කරනවා / 드라이버로-ඉස්කුරුප්පු නියන මගින් *🖇️결속핸들-කම්බි ඇබරුම් යන්ත්‍රය* *⭕* 철사를 묶다-කම්බි ගැටගැසීම / 묶음을 고정하다-ගැටගසා සවිකිරීම *🖇️ 절곡기-කම්බිකැපුම් යන්ත්‍රය* *⭕* 원하는 각도අවශ්‍ය ප්‍රමානයට කැපීම / 구부리다-නැවීම *🖇️줄-පීර* *⭕* 칼-පිහිය , 톱-කියත 모서리 갈다-කෙලෙවර තියුනුකිරීම/මුවහත් කිරීම / 도구-උපකරනය *🖇️정-කටුව* *⭕* 돌-ගල් , 벽-බිත්ති 깨다-බිදීම / 한쪽-එක් පැත්තක්/ 뾰족한-තියුනු වූ 공구-උපකරනය *🖇️불도저-බුල් ඩෝසරය* *⭕* 흙을 밀다-පස් තල්ලු කරනවා / 땅을 다지다-පොලව තුවාල කරනවා *🖇️덤프트럭-ට්‍රක් රථය* *⭕* 자갈-සිප්ගල්, 모래-වැලි, 나르다-ප්‍රවාහනය කරනවා/රැගෙන යනවා *🖇️레미콘-කොන්ක්‍රීට් මැශින් එක* *⭕* 콘크리트-කොන්ක්‍රීට් / 굳지 않다-කොන්ක්‍රීට් හයි නොවන ආකාරයට / 나르다-ප්‍රවාහනය කරනවා *🖇️트랙터-ට්‍රැක්ටරය* *⭕* 농기계를 끕니다-කෘශි උපකරන ප්‍රවාහනය *🖇️굴착기-එක්ස්කැවේටරය* *⭕* 땅을 파다-පොලව හෑරීම *⭕* 파내다-කැණීම් කරනවා *🖇️지게차-ෆෝ(ර්)ක් ලිෆ්ට්* *⭕* 짐을 싣다 위아래로 움직여서 짐을 나릅니다-භාණ්ඩ පටවලා ඉහලට පහලට එහාමෙහා කරවලා භාණ්ඩ රැගෙන යනවා *🖇️화물차 (트럭)-ලොරිය* *⭕* 화물을 실어 나릅니다.-බර භාන්ඩ පටවා රැගෙන යනවා *🖇️크레인 (기중기)ක්‍රේන් එක(දොඹකරය)* *⭕* 무거운 물건을-බර භාන්ඩ / 수평으로 이동시키다-හරහට චලනය කරවනවා *🖇️도르래-කප්පිය* *⭕* 바퀴에 홈을 파고-රෝදයේ සිදුරක් හාරලා / 줄을 걸다-පටියක් එල්ලා *🖇️톱-කියත* *⭕* 나무-ලී / 쇠붙이-ලෝහමය / 자르다-කපනවා / 캐다-හාරනවා *🖇️그레이더-ග්‍රේඩරය* *⭕* 땅바닥 깎다-පොලව කට්ට කපනවා / 고르다-පොලව සකසනවා / 눈 치우다-හිම අස්කරනවා / 비행장-ගුවන්පතය / 포장 공사-පැකින් වැඩ *🖇️직각자-මුලුමට්ටම* *⭕* 직각으로-සෘජු කෝනීව *🖇️낫-දෑ කැත්ත* *⭕* 풀이 베다-තණකොළ කපනවා / 농기구-කෘශි උපකරණ /곡식- ධාන්‍ය /가지를 치다-අතු කපනවා *🖇️쇠스랑-මුල්ලුව* *⭕* 땅을 파다-පොලව හාරනවා / 갈퀴 모양-රේක්කයේ හැඩය *🖇️갈퀴-රේක්කය* *⭕* 낙엽-වැටුනු කොල / 지푸라기-පිදුරු / 긁어 모으다-එක්‍ රැස් කරනවා *🖇️사다리-ඉනිමග* *⭕* 매달-එල්ලෙන/ 높은 곳 낮은 곳 사이-ඉහල ස්තානයක පහල ස්තානයක් අතර /오르다 내리다-නගිනවා බහිනවා/ 기대-හේත්තු කරනවා /디디면서- පියවර තබමින් *🖇️전선 릴-වයර් රෝල* *⭕* 전선 감다-විදුලි වයර් එතීම *🖇️호이스트-ඔසවනය* *⭕* 건설-ඉදිකිරීම් / 무거운 물체-බර භාන්ඩ / 올리다-ඔසවනවා / 이동하다-චලනය කරනවා *🖇️대패-යතුකැටය* *⭕* 목재-ලී / 블레이드로-ප්ලේට් / 얇게 깎다කුඩාව සුමට කිරීම/ 매끄럽다-සුමට/මෘදුව / 수공구-අත් උපකරණ *🖇️바이스-දඩු අඩුව* *⭕* 공작물 고정시키다-ඉදිකිරීම් ද්‍රව්‍ය සවිකිරීම කරවනවා / 끼다-හිරකරනවා / 나사나 지렛대- ඉස්කුරුප්පුවක් හෝ ලීවරයක් *🖇️불도저-බුල් ඩෝසරය* *⭕* 흙을 밀다-පස් තල්ලු කරනවා / 땅을 다지다-පොලව තුවාල කරනවා *🖇️덤프트럭-ට්‍රක් රථය* *⭕* 자갈-සිප්ගල්, 모래-වැලි, 나르다-ප්‍රවාහනය කරනවා/රැගෙන යනවා *🖇️레미콘-කොන්ක්‍රීට් මැශින් එක* *⭕* 콘크리트-කොන්ක්‍රීට් / 굳지 않다-ගල් නොවනවා / 나르다-ප්‍රවාහනය කරනවා 🖇️트랙터-ට්‍රැක්ටරය *⭕* 농기계를 끕니다-කෘශි උපකරන ප්‍රවාහනය *🖇️굴착기-එක්ස්කැවේටරය* *⭕* 땅을 파다-පොලව හෑරීම *🖇️지게차-ෆෝ(ර්)ක් ලිෆ්ට්* *⭕* 짐을 싣다 위아래로 움직여서 짐을 나릅니다-බඩු පටවලා ඉහලට පහලට එහාමෙහා කරවලා බඩු බානවා *🖇️화물차 (트럭)-ලොරිය* *⭕* 화물을 실어 나릅니다.-බර භාන්ඩ පටවා රැගෙන යනවා *🖇️크레인 (기중기)ට්‍රේන් එක(දොඹකරය)* *⭕* 무거운 물건을-බර භාන්ඩ / 수평으로 이동시키다-හරහට චලනය කරවනවා 🚀මේ ටික හොදට පාඩම් කරගෙන යාලුවන්ටත් ශෙයාර් කරන්න💙🇰🇷 *NJ with Korea💛🇰🇷👨🏻‍🎓✨*
❤️ 👍 7

Comments