
🅚🅞🅡🅔🅐🅝 🅓🅐🅖🅐🅨🅐❤️🌻🇰🇷💫
June 19, 2025 at 03:02 PM
🟣නිපුනතා පරික්ෂණ සදහා සේවා සහතික ඉදිරිපත් කිරීමට සම්මුඛ පරීක්ෂන දිනය (19) වෙනි දින එනම් අද දින Slbfe වෙබ් අඩවිය හරහා නිකුත් කර ඇත
🔵ඔයාට ලැබිලා තියෙන දිනෙට අදාල ස්ථානය වෙත ගොස් ඔබ ලග ඇති
1️⃣සේවා සහතිකය (ලකුණු 2 )
2️⃣Nvq සහතිකයට (ලකුණු 3)
3️⃣සමස්ථ ලංකා සහතික (ලකුණු 2)
🟣මෙම සහතික පමණක් තියෙනම් රැගෙන ගොස් භාර දෙන්න .සහතික නැත්තම් යන්න අවශය නෑ.නොගිහින් හිටියා කියලා ගැටලුවක් නෑ
💥මෙහිදී ඔබට skill එකට අමතර ලකුණු 5ක් එකතුවේ....
*⭕සැ.යු-:මෙහිදී ඔබට ලබාදී තිබෙන්නේ skill date නෙවෙයි. සහතික ඉදිරිපත් කරන දින පමණයි... skill date ජූලි මස 7 වෙනිදා slbfe වෙබ් අඩවිය හරහා නිකුත් කරනු ලබයි...*
වෙබ්සයිට් ලින්ක් එක පහතින්❤️🖇️
https://www.slbfe.lk/slbfe-announcement/announcement-of-the-1st-round-result-of-9-2-point-system-2/
*NJ with korea💙🇰🇷👨🏻🎓✨*
