Dr.Rasanjana Ilangkoon
                                
                            
                            
                    
                                
                                
                                June 5, 2025 at 04:52 AM
                               
                            
                        
                            🚫🚫🚫බ්ලීචින් ආසාදනයක සුව වීමේ ප්‍රතිපල ❤️❤️❤️
බ්ලීචින් ආසාදනය සම්බන්ධව ප්‍රතිකාර පටන් ගත්තෙ 2025 පෙබරවාරි මාසෙ.. ඊටත් කලින් මැසේජ් දාල තිබුනත් මට ඒවාබලන්න බැරි වෙලා තිබ්බා. 
බ්ලීචින් ක්‍රීම් එක පාවිච්චියෙන් පස්සෙ මුහුණ අධිකව තෙල් සහිත වීම
පොකුරු ආකාරයෙන් පැමිණෙන සැරව සහිත කුරුලෑ
Black heads white heads  මේ රෝගියාගෙ තිබ්බ විශේෂ ලක්ෂණ.. 
කුරුලෑ එන එක සම්පුර්නයෙන් සුව වෙලා සම යථා තත්වයට ආවත් තෙල් සහිත වෙන එක තවමත් මද වශයෙන් තියනවා.. 
මේ හැම එකක්ම වෙන්නෙ අපේ skin barrier එක 
බ්ලීචින් ක්‍රීම් නිසා හානියට පත්වෙන නිසා
සමහර අයට උඩින් කීව එක ලක්ෂණයක්වත් ආවෙ නැති උනත් මුහුණේ උඩම සමේ ස්ථරය හානිවෙලා අජීවි ස්වාභාවයක් live නැති ස්වාභාවයක් එනවා. 
එහෙම උනාම අපි පාවිච්චිකරන කිසිම නිෂ්පාදනයකින් ප්‍රතිපල එන්නෙත්නෑ..
ඒනිසා ඒ වගෙ අපිට කෙලින්ම නොපෙනෙන දේවල් වෙන්න පුලුවන් කියලාත් මතක තියාගන්න..
මූන කියන්නෙ අපිට ගොඩක් වටින දෙයක්..
කවුරුත් අකමැතිම දේ තමා මුහුණ මොන ම හරි දේකින් අවුල් වෙන එක. 🙂
ගොඩක් මානසිකව වැටිලා ඉන්නෙ කියලා  කීව මේ රෝගියාව මේ මට්ටමට ගන්න පුලුවන් එක ගැන ගොඩක් සතුටුයි.. ❤️❤️❤️❤️
සටහන
ආයුර්වේද වෛද්‍ය එම්.රසාංජනා ඉලංකෝන් 
BAMS( කැලණිය විශ්වවිද්‍යාලය)
ප්‍රතිකාර සහ උපදේශන සේවා සදහා 0703482814 අංකයට whatsapp පණිවිඩය ක් යොමුකරන්න..
                        
                    
                    
                    
                    
                    
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                    
                                        7