
Dr.Rasanjana Ilangkoon
June 9, 2025 at 04:47 AM
මේ වගෙ නිතරම බඩ රිදෙන්න කැක්කුම් ගන්න පටන් ගන්නෙ ඇයි ? 🚫🚫🚫🚫
වෙන්න පුලුවන් හේතු තමා
🫰අම්ල පිත්ත තත්වයක් නිසා ආමාශය අන්ත්‍ර ආශ්‍රිතව තුවාල තත්ව ඇතිවීම ( මේකෙදි එන වේදනාව නම් දරාගන්න අමාරුයි)
🫰 ග්‍රහණි ( Irritable bowel syndrome ) වගෙ තත්වයක් නිසා අපේ අන්ත්‍රවල ක්‍රියාකාරීත්වය අඩුවෙලා ඒවට බාධා වෙලා නිසා නිතර නිතර බඩ රිදෙන්න ගන්න එක.
මෙහෙම අවස්ථාවල වතුර ටිකක් බඩට වැටුනත් රිදෙන්න ගන්න පුලුවන් .
🫰 මල බද්ධය දීර්ඝකාලීන ව තියන එකෙන් බඩ ඇතුලෙ වායූන් එකතුවෙලා ඒ වායූන් එක් රැස් වෙන තැන්වල පීඩනය එක්ක ඇතිවන අධික උදර වේදනාව
🫵 ❤️ ජොයින්ට් කැක්කුම් ඇග පත රිදීම් එන්නෙ ඇයි?
මල බද්ධය හරි නිතරම බඩේ හුලං පිරෙන එක හරි එක්ක මේ පිරෙන වාතය එලියට යන්නෙ නැතුව ඇග පුරා ගමන් කරනවා .වාතයට පුලුවන් ඇග පුරාම බ්ලොක් හදන්න. අපේ ශරීරයේ හැමදේම වගෙ ප්‍රවාහනය වෙන්නෙ නාල පද්ධතියක් හරහා .මේ නාල බ්ලොක් උනාම ඒවගෙන් වෙන්න ඕන ක්‍රියා ව වෙන්නෙ නෑ.
එතකොට මුත්‍රා හරියට පිට නොවීම, ආර්තව රුධිරය හරියට පිට නොවී බ්ලොක් වීම, මල පහ පිට නොවීම වගෙ ගොඩක් කාරණා වෙන්න පුලුවන් .
🫰 ඒවගෙම තමා මේ වායුන් අපේ හන්දි වල එකතුවෙලා එක එක තැන් රිදෙන්න ගන්නවා. මේක නිකම්ම හුලං ගොඩක් නෙවෙයි. අපිරිසිදුයි. මොකද එලියට යන්න ගිය එකක් තමා මේ එලියට නොයා ඇග පුරා කැරකෙන්නෙ.එහෙම උනාම අපේ ඇගට මහන්සි තෙහෙට්ටුයි මහා බර ගතියක් දැනෙන්වා.
අඩු වයසෙන්ම ආච්චියෙක් , සීයෙක් වගෙ දැනෙන්න ගන්නවා 😀
ස්ක්‍රීන් ශොට් එකෙ කතාවෙ අන්තර්ගතය ඒක 🚫🚫🚫🚫
ඉතින් මේ දවස් වල එයාට නම් ප්‍රතිකාර කෙරෙමින් යන්නෙ. හොද උනාම එයාගෙ ප්‍රතිචාර දාන්නම්..
අපි මෙහෙම දෙයක් හදුන ගත්ත ගමන් ඒකට ප්‍රතිකාර පටන් ගන්න එකෙන් අපේ කාලෙ ඉතිරි වෙලා ඉස්සරහට හැදෙන්න පුලුවන් ආතරයිටිස් වගෙ ලෙඩ ගොඩකින් බේරෙන්නෙත් පුලුවන් කම තියනවා ❤️❤️❤️
සටහන
Dr. Rasanjana Ilangkoon
BAMS ( University of Kelaniya )
HarithaAyur Healthcare
Ganemulla
Contact via whatsapp 0703482814
👍
❤️
🙏
24