
Bandaranayake College Media Unit
June 13, 2025 at 04:35 PM
ශ්‍රී සම්බුද්ධ දහම් රැස් මාලා ගලා යන්නා වූ උතුම් පොසොන් පුර පසළොස්වකය වෙනුවෙන් බණ්ඩාරනායක විද්‍යාලයීය ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් මෙවරත් අයිස්ක්‍රීම් දන්සැල සැදැහැ සිතින් ගෙන ආ ලදී...!
#bcmu🎤
#bandaranayake🇱🇦
#poson
🤍🤍🤍
❤️
❤
🇱🇦
🙏
🤍
❤🔥
👍
51