Bandaranayake College Media Unit
Bandaranayake College Media Unit
June 16, 2025 at 04:29 PM
ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය නියෝජනය කරමින් මීටර් 1500 ධාවන තරග ඉසව්ව සඳහා සහභාගී වෙමින් එහි දෙවන ස්ථානය දිනාගැනීමට සමත් වූ අප විද්‍යාලයේ සහෝදර නායක ප්‍රශාන් බුද්ධික සොයුරා හට අපගේ සුභාශිංසන එක් කර සිටින්නෙමු...! #bcmu🎙️ #bandaranayake🇱🇦 ❤💙❤
Image from Bandaranayake College Media Unit: ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ගම්පහ බණ්ඩාරනායක විද...
❤️ 🇱🇦 👍 🖤 🖕 ❤‍🔥 👏 🔥 🫦 103

Comments